Sunday, February 6, 2011

බුදු අම්මෝ!!! ඒ මෝහිනි!!!!!!!

ඒ කාලෙ අපිව බය කරන්න කියන කතා මතකද??? මෙයා ගැනනම් සෑහෙන්න කතා තිබ්බ. ඉතින් මෙයාව දැක්ක ගමන් කව්ද කියල මතක් වෙයි. මේ තමයි මෝහිනි......

This is a female ghost in SL history.

3 comments:

  1. Nice. ඇත්තට දැක්ක වගේමයි.
    ඔයා මේක කන්නඩියෙන් බලාගෙනද ඇන්දෙ

    ReplyDelete
  2. මචං මගේ ලිපියකට මේ පින්තූරේ යොදාගත්තට කමක් නැද්ද..?? මොකද මොහිණීගේ පින්තූර හරි අඩුයි...

    ReplyDelete
  3. Could u give more detail

    ReplyDelete