Sunday, May 30, 2010

Facebook Crush

Facebook, the ultimate destination where people get hitched..............this is one such instance.......but, yet it's a crush. ;)

Saturday, May 29, 2010

Women are smart!!!!! ;)

Once a girl put the following picture as her profile picture in facebook......the following conversation took place.....this shows how smartly a woman defends two men, even though they are of two age groups!!!!

Kolla:-
ලැජ්ජා බය කියන එක ති‍බුනොත් හොදයි නගේ
අදිනා ඇදුම හරියට ඇද ගනින් නගේ
දනටත් උඩින් අඩි ගානක් පෙනෙයි නගේ
ලග ඉන්නා බලු කුක්කටත් හිරි කිතයි වගේ

Kella:-
අයියේ මේ පින්තූරේ මගෙ රූපයක් නෝවේ
මා හට මීට වැඩි සංවර කමක් තියේ
මේ සුද්දියකි සිරසේ ඉඳියි හවස හයේ
දැම්මේ ඔහෙල පස්සෙන් එයි කියල බයේ

Abaran aatha :-
තම රෑපයක් නොවුණත් මෙ ලපටි කද
ආවෙ නැද්ද වන වන ඉග දෙපැත්තට
රෑපෙට හරියනම බලුකුක්කෙකුත් ගෙන
පෙන්නයි මෙකි අවලංකම අපට තව
...

Kella :-
මගේ පින්තූරෙ ගැන කීවට අවලාද
සුද්දි ගැන අබරං ආතා හිතුවා නේද?
ඇගෙ කොට ගව්ම දුටු කළ හොල්මං වීද!!
සුද්දිගේ බල්ලා වී ඉන්නට සිතුනා ද?!

වළ පය ගොඩ පයෙන් එහෙ මෙහෙ යන්න එපා
නොහොබින දේට සීයේ යොමු වෙන්න එපා
වෙසක් මාසෙ පව් පුරවා ගන්න එපා
නැත්තං ළඟදි දවසක යන්න වෙයි අපා

Wesak Fun!!!!


With all the festivities, beauty and tranquility of Wesak, there comes a lot of fun and chaos.......this is a Dansela.........Enjoy the variety of foods without paying........it's all for freeee!!!!! While some enjoy this beautiful festival with much graciousness and innocence, there are people who ruin the beauty of Wesak. So, we implore you, enjoy wesak in a good way..........

Friday, May 28, 2010

Wesak


"වෙසක් පුර පෝ දා
අමා දහරෙන් ලොවම සනසා
මාර සෙන් පරදා
දිනූ මෙ ලොව තිලෝ මුනිඳා."

මේ සුන්දර වෙසක් මසයි. මෙත් සිතින් එම තෙමගුල සමරමු....ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

නාලනි නැන්දාව බෙලුහුල් ඔයේ නාවන්න ගෙනියන විට කියූ කවි

නාලනී නැන්දා ගේ ෆේසිබුක් එකේ වූ ඉහත සඳහන් කවිය කියවූ කවියෙක් මෙසේ කී ය!





අමතක වුනේ ඇයි නුඹට
භාරදිලා නේද මට
කොන් පරන්ස් එකකට
වර්නන් ගියේ පිටරට

නාලනී නැන්දා ගේ පිළිතුර
භාරදුන් නමුත්
තොප හට
එක්ක යන්නේ
මන්ද ඒකිව
...

කවියා
නාලා නෑ ඒකි සතියක් මෙපිට
අරගෙන යන්නෙ ඒකයි බෙලි හුල් ඔයට

නාලනී නැන්දා
නොනා හිටියත් ඒකි සතියක් මෙපිට
මන්දැයි අරන් යන්නේ බෙලිහුල්ඔයට
නානු ඔනෙනමි ඒකිට ඇති පමණ
වර්නන් හදල දුන්නා කක්කුස්සියක් ගෙට.
..

මෙය කියවූ මට මෙසේ ලියවුණි!!
හොදලා ගන්න හැදුවොත් නාලනි නැන්දා
බෙලිහුල් ඔයේ වතුරත් ඇතිවෙද මන්දා
අනේ අය්යෙ ඔය වැඩ හොඳ නැති හින්දා
මම නම් යනවා ලැජ්ජා බය ඇති හින්දා....

නාලනී නැන්දා ගේ පිළිතුර
ලැජ්ජා බයයි කිවිවත් මොකටද මන්දා
අරකිගෙ නෑම ගැන මෙතරමි වද වෙන්නා
මෙකිත් නාන් නැති එකියක් වග දන්නා
තව කවුරැවත් සිටි දැයි මම නමි දන්නා
..

මම
නාලනි නැන්දේ එපා තරහා අර ගන්න
කවියක් ලීවේ මම කවි රස විඳ ගන්න
කට්ටිය බලන් ඉන්නෙ තව කවි අහගන්න
තව කවි කියමු නැන්දේ මදි නොකියන්න!!!

හැබැයි අය්යෙ මේකෙ නොහොබින දේ ලියලා
ඉන්න එපා ලැජ්ජා බය අමතක කරලා
හැමදෙන එන්නේ රස විඳ ගන්නනෙ සොයලා
පොඩි අය නරක් වෙයි ඔය කවි පද දැකලා!!

Sunday, May 23, 2010

Chocoholic...................




It's smooth.....it's sweet......it's yummy........it's CHOCOLATE!!!!! Being girls, we are considered shopholic, sleepholic as well as, of course, CHOCOHOLIC!!!!! So, this latest 'chocoholic' collection brings you graphics the meaning of close relationship between girls and chocolates..............;) So guys, this is one lil tip! Give that special someone a chocolate and she would NEVER say no!!!!!


Sunday, May 16, 2010

Fairy tale mixups!!!!!













Fairy tales, the cute things we always wanted to hear when we were kids...................the disney princesses were our heroines, our idols and all what we can think of. Remember the cat fights we had when it came to deciding who the best disney princess is???? Well, i guess it's either Belle or Jasmine, but never mind!

So, where are these princesses now??? Yeah people, these galz have smartened up, and the princes may need a LOT more than a ballroom or a kiss to get these ladies coming for them!!!! *wink*

Click on each image to view it bigger, and yeah! see the story in them!

Wednesday, May 12, 2010

turn me down

I can still remember the way, you turned me down before
Though I found you cute that day, don't want you anymore
But now you are so after me
Oh boy, cut that out and let me be......

Those days I was not that, not that much glamorous
But now I am and the boys, loving me are numerous
And yes, now you think I will come for you
Oh please, I've got better things to do

It's not the looks, not the pretty face
That should win your heart's first place
But yeah if you think that way,
Don't waste my time, just go away.

Pavement (Pvt) Unlimited ;P


Enjoy the biggest varieties of food, clothing, and everything under one.....ahem.........sky...........with the Pavement Pvt Ltd, the biggest chain of.......uh.......around the country!!!! Enjoy our low prices and hehehe, you may even bump into some fair lady round the corner due to our hassle full environment, and get her phone number too!!!! ;)

Everything fake. Satisfaction guaranteed.