Tuesday, February 8, 2011

DIVA

She sings the song, she lives in the song, and she IS the song!!!! I wanted to do something away from my usual style, so here she is guys!!!! The DIVA!!!!! =)

Sunday, February 6, 2011

බුදු අම්මෝ!!! ඒ මෝහිනි!!!!!!!

ඒ කාලෙ අපිව බය කරන්න කියන කතා මතකද??? මෙයා ගැනනම් සෑහෙන්න කතා තිබ්බ. ඉතින් මෙයාව දැක්ක ගමන් කව්ද කියල මතක් වෙයි. මේ තමයි මෝහිනි......

This is a female ghost in SL history.

Tuesday, February 1, 2011

අතීතයේ සුන්දරම ආදර කතා.....Greatest love stories of History

අපේ රජ කාලේ වුනු අපූරු ආදර කතා රාශියකි!!!! ලඟම එන පෙම්වතුන්ගේ දිනය නිමිති කොට ගෙන කරන ලද මෙම ආදර කතා සිත්තම් ඔබගේ රසවින්දනය උදෙසා මයි. 


1. උම්මාද චිත්‍රා - දීඝ ගාමිණි
2. සාලිය - අශෝකමාලා
3. දස්කොන් - ප්‍රමිලා
4. විජය - කුවේණි.....